🌎 ත්‍යාග ලබාදෙනවා යැයි පැවසෙන (50GB) පණිවිඩ ක්ලික් කිරීමට යාමෙන් වලකින්න 🌎


ප්‍රසිද්ධ සමාගම්වල සන්නාම නාමයන් භාවිතා කරමින් විවිධ වෙබ් ලිපින යොදාගනිමින් සමාජ මාධ්‍ය යෙදුම් හරහා “නොමිලේ ත්‍යාග ලබාදීමක්” සිදුකරනවා යැයි දැක්වෙන පණිවිඩ හුවමාරු වීමේ ඉහල යෑමක් සම්බන්ධයෙන් අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයට පැමිණිලි සියයකට අධික ප්‍රමාණයක් අද (6) දින ලැබී ඇත.

මෙම ව්‍යාජ පණිවිඩ් හරහා ඕනෑම අවස්තාවක ඔබගේ සංවේදී පෞද්ගලික දත්ත

සයිබර් ප්‍රහාරකයන් හට ලබාගත හැකි අතර ඔබගේ සමාජ මාධ්‍ය ගිණුම් පැහැර

ගැනීමක්ද සිදුකල හැකිය. තවද ඔබ නොදැනුවත්ම මෙවැනි ව්‍යාජ පණිවිඩ හරහා

අනිෂ්ට මෘදුකාංග ඔබගේ ජංගම දුරකතනයට ස්ථාපනය වීමක්ද සිදුවිය හැකිය.

මෙවැනි ව්‍යාජ පණිවිඩ ක්ලික් කිරීමට යාමේදී කල්පනාකාරීව කටයුතු කරන ලෙස අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටිමු.

⏤ ͟͞ 𝐁𝐑𝐄𝐀𝐊𝐈𝐍𝐆 𝐍𝐄𝐖𝐒 ͟͞⏤

 රටේ පවතින ස්වභාවය සැණින් ඔබ වෙත රැගෙන එන අප සමූහය සමග රැදෙන්න

Join us :-




Tech world community 
Maduranga - Kurunegala
*දැණුම හොයන අයට*

⏤ ͟͞ 𝐖𝐇𝐈𝐓𝐄 𝐇𝐀𝐓 𝐇𝐀𝐂𝐊𝐄𝐑𝐒ᵀᴹ ͟͞⏤


Powered By ABLK STUDIOS

Post a Comment

Previous Post Next Post