INJECTER FREE INTERNET ↣️ Free Internet යන්න නම් අනිවාර්යෙන් පැකේජ් එකක් Active කරලා තියෙන්න ඕනේ ඒ කියන්නේ Mobitel/Dialog/Hutch/Airtel/SLT ඔය නෙට්වර්ක් වල පැකේජ් තියනවා
ඔයාලට ඒවා Active කරගන්න පුළුවන්.දැන් ඔයාලගේ Http Injector කියන ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න ඕනේ,ඒක තියෙනවා Playstore එකේ.
ඊළඟට Free Internet යන්න නම් ඔයාලට EHI File ඕන වෙනවා ඒව කොහෙන්ද හොයාගන්නෙ... ?
ඔව් මගෙන් Group Link ඉල්ලගන්න ඒවයෙ දානවා හැමදාම... හරි ඉතින් දැන් ප්‍රශ්නෙ ehi file කියන්නේ මොනවද : EHI File කියන්නේ Http Injector එකේ Config file එකක් , කොටින්ම කිව්වොත් මේකෙන් වෙන්නේ අපි WhatsApp Package Active කරොත් අපිට Free දෙන්නෙ වට්ස්ඇප් විතරයි Http Injector එකට package එකට අදාල ehi file එක දාල Connect කරොත් වෙන්නේ අපි වට්ස්ඇප් යන වගේ පෙන්නලා අපි අපිට ඕනි වෙබ් එකකට යන්න පුළුවන් වෙන එක .
මේකට කරන්න ඕනේ ඔයා ඇක්ටිව් කරගෙන ඉන්නේ පැක් එකට අදාල ehi file එක හොයාගෙන ඒක ඩවුන්ලෝඩ් කරගන්න ඊට පස්සේ ඒක උඩ ක්ලික් කරාම Http Injector එකෙන් ඕපන් කරන්න කියලා එයි ඒක click කරාම Http Injector එකෙන් ඕපන් වෙනවා ඊට පස්සේ start කියන බටන් එක ඔබන්න.... මතක ඇතුව Data off කරද්දි VPN Off කරලා ඉන්නෙ... ඒ කිගන්නෙ start දීපු එක Stop කරලා ඉන්න....
මමත් මේ හැමදෙයක්ම කරන්නෙ මාසෙකට Whatsapp package එක activate කරගෙන විතරයි.
තව මේවා පල්ලෙහා තියෙන Site වලිනුත් හදාගන්න පුලුවන්... ඒ දේවල් වැඩිය අවශ්‍ය නෑ... Ehi File එකක් විදියට අපි හදාගන්නෙ පල්ලෙහා තියෙන Site වලින් Accounts creat කරගෙන....
- free http
- ssh store
- ssh max
- cloud ssh
- sky ssh
- free configure
- thunder ssh
- fire ssh
මගහැරුණු, නෝතේරෙන දෙයක් තියෙනවා නම් අහන්න... හැබැයි මගෙ අනිත් නම්බර් එකට Massage එකක් දාලා අහන්න
✬ 𝚆𝙷𝙸𝚃𝙴 𝙷𝙰𝚃 𝙷𝙰𝙲𝙺𝙴𝚁𝚂ᵀᴹ 🎩 ✬
Tech world community
Maduranga - Kurunegala
දැණුම හොයන අයට
Powered By ABLK STUDIOS