🌍Far Cry 01 ගැන තොරතුරු🌍





Crytek සමාගම විසින් ඔවුන්ගේ ප්‍රථම ගේම් එක ලෙස Far Cry නිකුත් කරන්නෙ 2004 වර්ශයෙදි. එය game වල new standard එකක් නිර්මාණය කරනවා. ලස්සන කොළ පැහැති වනාන්තර වල සිට ගොඩනැගිලි තුල සිදුවන සටන් දක්වා විහිදෙන මෙම First Person Shooter game එක එවකට තිබුන සියළු game අභිබවා ගිහින් සම්මාන රැසක් දිනා ගත්තා.

Post a Comment

Previous Post Next Post